කුට්ටිආරච්චිගේ ‘වම්බටු’ නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (25දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දුන් බවත් පසුගිය පාර්ලිමේන්තුවේදී මීටත් වඩා වචන ඇසුණු අතර ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නොමැති බවත් එහිදී අදහස් පළ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ අතර අදට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටි සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර්  පැලද පාර්ලිමේන්තුවට පැමිණෙමින් විරෝධය පළ කළහ.

  1. කුට්ටිආරච්චි කියන්නෙ මෝඩ හරකෙක් , ඒ උනත් සජබෙ ඉන්න පොන්න සක්කිලියො දෙන් කාන්තා හිංසනය ගෙන කතා කරනවා; එද උන් බලයෙ ඉන්න කාලෙ රංජන් ගොන්ජා පාර්ලිමෙන්තු වරසාද වලට යටවී ගෙනුන්ගෙ පුක පලපුවා යෝනිය පලපුවා බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් යනුවෙන් කියමින් කියන කාලෙ ඔය නපුන්සක සජබෙ උන් වචනයක් ඌට විරුද්දව කතා කලේ නෙහෙ . අර ගනිකාව හිරුනිකා ප්‍රෙමචන්ද්‍ර වටෙ ගිහින් පුක පලන් ඇවිත් පාර්ලිමෙන්තු කතා කරපුවා රංජගෙන් පුක පලා ගත සෙටි කියපුවා. මයිල් ගගෙන එන්න කියාපුවා කියද්දී මුන් නපුන්සකයො පොන්නයො වාගෙ සද්ද නෙහෙ . කොහොමත් එකෙ බාගයක් ඉන්නෙ නියම පොන්නයො නපුන්සකයො නිසා වෙන්න ඔනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14