කොවිඩ් වසංගතයත් සමග රටේ ඇතිවූ අර්බුදය හේතුවෙන් වාහන ආනයනය කිරීම නතර කර දැමුනා.
මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙන් මෙම ගැටලුව ඇතිවූ බවයි රජය සඳහන් කළේ.
කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ජනාධිපතිවරයා විසින් ඊයේ යම් බලාපොරොත්තුවක් ලබාදී තිබුණා.
ඒ ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.
කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24 වැනිදා) ජනාධිපතිවරයා එක්වෙමින් මේ බව පැවසුවා.
අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ. අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා.
අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට.
අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනේ.














This is abdolute rubbish of the highest order, expenditure abd buy and maintenace ecoenditure are two different things.
Does the present cash flow of this country has space for such non esential expenditure.
Its a crime to dream such fantasies, believe me.
ඕකගේ ඔලමොට්ටල තීන්දු රට විනාශ කරන ඒවා මිස රටේ දියුනුව සදහා නොව
කෘෂිකර්මය අද වලපල්ලටම යැවූ ගොවියා
නොමිලේ පොහොර බේගල් වලට කතිරය හොරා කෑ ගෝඨා අද ගොවියා මරාදමා %1000 කින් මිල වැඩිකලා උගේ සහනත් නෑ කාබනිඛත්නෑ අද උගේ ඇට ත් නෑ ඒවගේ තමා වාහන මීහරක්ට රට පාලනය කල නොහැක තොපිට බෑ දැන් ජනතාව කෝපාවිෂ්ටවී ඇත ලඟදීම 🐕🐕🐕🐕එලවනවා