දෙවෙනි ඉනිමේ සිහින කුමරා රදීෂ් මංගල ගමනට පිවිසෙයි

ඉෂාර මදුෂාන් කියල කියන්නේ පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ඇවිත් රසික ආදරය දිනාගත් නවක නළුවෙක්.

ඉෂාර කියන නමට වඩා හැමෝම වගේ දන්නේ රදිෂ් කියලා කිවුවම.

ඒ දෙවැනි ඉනිමේ රදිෂ්ගේ චරිතය නිසා.

නළුවෙක් වගේම ඔහු ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා.

ලංකාවේ දරුවන්ට නොමිලේ ගණිතය උගන්වන්නත් ඔහු කටයුතු කරනවා.

ඉතින් ඉශාරගේ අලුත්ම ෆොටෝ ශුට් එකක් මේ දිනවල හුවමාරු වෙනවා.

මංගල ගමනට හැඩවී තරුණියක් සමගින් කරපු මේ ෆොටෝ ෂුට් එක නිසා තරුණියන් බොහෝ පිරිසක් කලබල වෙලා තමයි ඉන්නේ.

හැබැයි මෙය ෆොටෝ ෂූට් එකක් විතරයි.

මෙය කැමරා කාචයට හසුකරගෙන තිබුණේ කැමරා ශිල්පියෙකු වන LAKMAL SINHARAGE PHOTOGRPHY විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
699
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40