චරිත් අසලංකට හෙට ටෙස්ට් වරම් හිමි වන්නේ නැහැ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට( 21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කර සිටියේය.

පළමු තරගයේ දී පැතුම් නිස්සංක තමා සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය.

අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු ද, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද කටයුතු කරන බව දිමුත් සඳහන් කර සිටියේය.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දි ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06