ආමි අමිල STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දී සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 41 ක් වන පුද්ගලයකු දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල් නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2005 වර්ෂයේ දී රදම්පල ගජනායක නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, මීට අමතරව මෙම සැකකරු විසින් කොල්ලකෑම් සහ පහරදීම් සිදුකර ඇති බවටද මෙම සැකකරු දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා සෘජු සම්බන්ධතා පවත්වන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39