පණපිටින් ඉන්න කලාකරුවන් මරන යූටියුබ් ඝාතකයෝ

රටම ආදරය කරන කලාකරුවන් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන පුද්ගලයන් විසින් සිය නැරඹුම් වාර වැඩි කර ගැනීම සදහා පණපිටින් මරා දමන බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර මහතා පැවසීය.

එක්තරා නාළිකාවක් විසින් සරත් චන්ද්‍රසිරි මහතා මියගිය බවට කළ ප්‍රචාරයක් මුල්කරගෙන ඒ මහතා මේ බව පැවසීය.

තිරිමාදුර මහතා පෙන්වා දුන්නේ එවැනි කටයුතු නොකරන ලෙසත් තහවුරු කරගැනීමෙන් පමණක් පුවත් පළ කරන ලෙසත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05