ටෙලි නිළි මේධා ජයරත්න උපන් දිනය සැමරූ හැටි

මේධා ජයරත්න කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන චරිතයක් .

ටෙලි තිරයේ රසික හදවත් දිනාගත්තු ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ උපන් දිනය වෙනුවෙන් ඇය අලුත්ම ඡායාරූප එකතුවක් මේ විදිහට අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්