ගෑස් නොදුන්න නිසා කාන්තාවක් කල දෙයින් අන්තිමට ලැබිච්ච දේ !

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය.

ගෑස් සිලින්නඩර්  මිළදී ගැනීම සඳහා විශාල පිරිසක් එම වෙළෙඳ සලට පැමිණ සිටි අතර , ඇයද එහි සිටිනු දක්නට ලැබුණි .

ගෑස් රැගත් ලොරිය පස්වරු 1.30 ට පමණ  පැමිණි අතර , නියෝජිත මහතා වෙත නිකුත් කල ගෑස් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකිවිය.

“මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූවාය.

විරෝධතාවය හේතුවෙන් එම පරිශ්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පැයකට ආසන්න කාලයක් ගෑස් රැගෙන ආ ලොරි රථය පිටව යාමට නොහැකිව රැඳී සිටින ලදී .

සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරී එම ස්ථානයට පැමිණි අතර, ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට ඇයට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටියහ.

පසුව වෙළඳසඅල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් , ඇයට ලබාදීමට පොලීසිය කටයුතු කළේය.

– සුමිත් ප්‍රේමතිලක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37