ලෝක ක්‍රිකට් කණ්ඩායමට ලංකාවෙන් තේරුණු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා

මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් අගනා ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.

එහි නායකත්වය හිමිව ඇත්තේ පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම්ටයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.

එහිදී පිතිකරු ලැයිස්තුව අනුව අංක හතරට චරිත් අසලංක නම් කර ඇත්තේ, ඔහු තරගාවලියේදී ලකුණු 231ක්, 46.1ක සාමාන්‍යයක් සහිතව ලබාගැනීම හේතුවෙන්.

පිතිකරු ලැයිස්තුවේ අංක හත ලෙස වනිඳු හසරංග නම් කර ඇත්තේ තුන් ඉරියව්වෙන්ම ඔහු දැක්වූ දස්කම් හේතුවෙන්.

එහිදී විශේෂයෙන් සළකා බලා ඇත්තේ වනිඳු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16ක්, ලකුණු 9.75ක සාමාන්‍යයකට ලබාගැනීම නිසයි.

ICC ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සහ එංගලන්ත ක්‍රීඩක ජොෂ් බට්ලර් නම් කර තිබෙනවා.

ඊට ඉන්දීය ක්‍රීඩකයන් කිසිවෙකුත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09