මංගල ඇදුමින් මහණ දිවියට ගිය පූජ්‍ය වෙන්නොරුවේ දම්මපාලි මෙහෙනින් වහන්සේ

මේ සංසාරෙන් එතෙරවෙන්න අපි නිවැරදි මග ගමන් කරන්න ඕනා.
ඒත් අද සමාජයේ කීයෙන් කීදෙනාද ජීවීතේ ඇත්ත තේරුම් අරන් ඉන්නේ..
නමුත් අපිට මේ අහන්න ලැබුණු කතාවනම් ටිකක් වෙනස්..
මංගල ඇදුමින් සසර දුකින් එතෙර වෙන්න පැවදි දිවියට පියනැගූ මෙහෙනින් වහන්සේ නමක් ගැන අපිට දකින්න ලැබුණා..

එහි චායාරූප පහතින්..