සුළු පක්ෂ කනෙන් ඇදලා එළියටම දාන්න ඕනා

ආණ්ඩුවේ සිටිමින් වරප්‍රසාද ලබමින් සිටින සුළු දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම් එම පිරිස් කණෙන් ඇද එළියට දමන්නැයි පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

සුළු පක්ෂ වල වර්තමාන හැසිරීම ආණ්ඩුව බරපතල ප්‍රශ්නයක් බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙනවා

ආණ්ඩුව සමග සිටිමින් ලබාගත හැකි සියලු වරප්‍රසාද ගෙන අවසානයේ ආණ්ඩුවට ම බැන වැදිමට සුළු පක්‍ෂ කටයුතු කරමින් සිටින බව ද ඔහු චෝදනා කරනවා

ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන සෙසු පක්ෂ සාමාජිකයන් සිටින්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස් විය යුතු බවත් නැතිනම් අල්ලා විසිකරන තැනට පත් විය යුතු බවත් ඔහු කියා සිටිනවා

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46