“උඩුකය නිරුවතින් රිය ධාවනය” යන වරද යටතේ පොලිස් නිළධාරියෙකු විසින් රියදුරු බලපත්‍ර ලග තබාගෙන නිකුත්කල තාවකාලික රියදුරු අවසර පත්‍රයක් මේ දවස්වල සමාජජාලා වල සංසරණය වෙනවා.
කලින් මෙහෙම වරදක් තිබුනත් මෑත කාලයේ සංශෝධන වලින් අයින් වුන කතාවකුත් පොලිසියේ ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා.
එහි ජායාරූප පහතින් ඇත.















RASNE ATHI POLICE MAAME… MOKAKDA AWULA??
මා දන්නා හැටියට උඩුකය නිරුවත්ව මගර්ෙය් වාහනය පැදවීම කල ෙනාහැකි බවයි.
ඔව් එහෙම එකක් තියෙනව..මටත් ඔහිම වෙලා තියෙනව අවුරුදු 15කට විතර කලින්…උඩුකය නිරාවරණය කරගනිමින් පදවන්න බැ..