ලෝකයම පිස්සු වැටුණු යොහානිගේ මැණිකේට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් තහනමක්

විහාරස්ථානවල කඨින පිංකම් පවත්වා අවස්ථාවන්හිදී භක්ති ගීත ප්‍රචාරය කිරීම සහ කඨින පෙරහර කටයුතුවලදී ආගමික පසුබිමක් සහිත හා ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් යොදාගන්නා ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් ඇති ගීත පමණක් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි.

කඨින පිංකම් සදහා යොදා ගන්නා ගීත හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවේචන සම්බන්ධයෙන් ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කරමින් කඨින පුණ්‍ය උත්සව පවත්වන්නැයි ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය කඨින පෙරහැරවල වාදනය කිරීම මේ දිනවල සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17