පාකිස්ථානයට ජය පැතීමේ වරදට ‘අත්අඩංගුවට ගත්’ ක්‍රිකට් ලෝලීන්

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති තරගයේ දී පාකිස්ථානයේ ජයග්‍රහණය වර්ණනා කළ ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර වට්ස්ඇප් ඔස්සේ අදහස් පළ කළ  නෆීසා අටාරි නම් වන  ඉන්දියාවේ උදයිපූර් නගරයේ ගුරුවරියක් ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇයව රැකියාවෙන් නෙරපා හැර ඇති අතර, ජාතික ඒකාබද්ධතාවයට අගතියක් වන ප්‍රකාශ අපරාධයක් ලෙස සලකන ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම්  ආණ්ඩු කරන  පක්ෂයේ  න්‍යාය පත්‍රයේ නවතම ආයුධය බවට නිරීක්ෂකයින් තර්ක කරන අතර, එම චෝදනා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.

දැඩි මතධාරී හින්දු ජාතිකවාදී සංවිධානයක් වන බජ්රන්ග් දාල් හි සාමාජිකයෙකු වන රාජේන්ද්‍ර පර්මාර් විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර නෆීසා අට්ටාරි ගේ නීතීඥ රාජේෂ් සිංවි සඳහන් කරන්නේ පොලිසිය සිදු කර ඇති දේ සම්පූර්ණයෙන්ම වැරදි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22