පාකිස්ථානයට ජය පැතීමේ වරදට ‘අත්අඩංගුවට ගත්’ ක්‍රිකට් ලෝලීන්

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති තරගයේ දී පාකිස්ථානයේ ජයග්‍රහණය වර්ණනා කළ ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර වට්ස්ඇප් ඔස්සේ අදහස් පළ කළ  නෆීසා අටාරි නම් වන  ඉන්දියාවේ උදයිපූර් නගරයේ ගුරුවරියක් ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇයව රැකියාවෙන් නෙරපා හැර ඇති අතර, ජාතික ඒකාබද්ධතාවයට අගතියක් වන ප්‍රකාශ අපරාධයක් ලෙස සලකන ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම්  ආණ්ඩු කරන  පක්ෂයේ  න්‍යාය පත්‍රයේ නවතම ආයුධය බවට නිරීක්ෂකයින් තර්ක කරන අතර, එම චෝදනා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.

දැඩි මතධාරී හින්දු ජාතිකවාදී සංවිධානයක් වන බජ්රන්ග් දාල් හි සාමාජිකයෙකු වන රාජේන්ද්‍ර පර්මාර් විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර නෆීසා අට්ටාරි ගේ නීතීඥ රාජේෂ් සිංවි සඳහන් කරන්නේ පොලිසිය සිදු කර ඇති දේ සම්පූර්ණයෙන්ම වැරදි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23