අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.
ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.
පසුගිය කාලේ ඇග හදාගත්ත වෛද්‍යවරයෙක් ගැන කවුරුත් කතාවුණා.
මේ ඒවගේම තවත් තරුණයෙක්…
නමින් මොහු සුදත් අබේගුණවර්ධන.
ඔහුගේ උපන් ගම අනුරාධපුර. මේ වෙද්දි ජීවත් වෙන්නේ පාදුක්කේ.
සුදත් ගැන උනන්දුවෙන් ඉන්න තරුණියන්ටනම් කියන්න තියෙන්නේ මොහු මේ වෙද්දිත් විවාහකයෙක් කියලා තමයි.
කවුරුත් මොහු ගැන හොයලා බලපු නිසාම අපි හිතුවේ ඒ ඡායාරූප කිහිපය ඔබ වෙත ගෙන එන්න…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
36



















