ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.
ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.
පසුගිය කාලේ ඇග හදාගත්ත වෛද්‍යවරයෙක් ගැන කවුරුත් කතාවුණා.
මේ ඒවගේම තවත් තරුණයෙක්…
නමින් මොහු සුදත් අබේගුණවර්ධන.
ඔහුගේ උපන් ගම අනුරාධපුර. මේ වෙද්දි ජීවත් වෙන්නේ පාදුක්කේ.
සුදත් ගැන උනන්දුවෙන් ඉන්න තරුණියන්ටනම් කියන්න තියෙන්නේ මොහු මේ වෙද්දිත් විවාහකයෙක් කියලා තමයි.
කවුරුත් මොහු ගැන හොයලා බලපු නිසාම අපි හිතුවේ ඒ ඡායාරූප කිහිපය ඔබ වෙත ගෙන එන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16