කොවිඩ් එන්නත ගන්න පැමිණි සිසුවිය පෙම්වතා සමග පැන යයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා පැමිණි 18 හැවිරිදි පාසල් සිසුවියක් පෙම්වතා සමගින් පැන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඊයේ (18) පෙරවරුවේ තමන් සමගින් රෝහලට පැමිණි බවත් එම අවස්ථාවේදී වැසිකිළියට යන බව කියමින් ගිය දැරිය තනිව ගිය බවත් පසුව ඇය ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවත් කියමින් ඇයගේ මව විසින් ඊයේ දහවල් බොරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් කර තිබුණා.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රෝහලට ගොස් කළ සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුණේ මෙම දැරිය කිසිවෙකු හා දුරකතනයෙන් කතා කරමින් ඉක්මනට එනවා ඉක්මනට එනවා ටිකක් ඉන්න යැයි කියමින් දිව යන ආකාරය රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු දැක ඇති බවයි.

වැඩිදුර විමර්ශනයේදී සමාජ මාධ්‍ය මගින් තමන් හා සම්බන්ධයක් ඇති කරගත් තරුණයෙකු හා දැරිය පැනගොස් ඇතැයි පොලිසිය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50