අක්කාටයි නංගිටයි දරුවන් තුන්දෙනකු දුන් නාවලපිටියේ සගයා

නාවලපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් දුෂණය කිරිම සම්බන්ධයෙන් වයස අවුරුදු 29 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

මෙම සැකකරු නාවලපිටිය ගලමුදුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වන්නේ.

නාවලපිටිය පොලිසියට ලඳ පැමිණිල්ලක් අනුවයි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

2018 දී මෙම දැරියගේ සොහෝදරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගනිමින් මෙම දැරියගේ සොහොදරියවද වයස අවුරුදු 15දී දුෂණය කර ඇති බවටයි විමර්ශන වලදී හෙළිවී ඇත්තේ,

නාවලපිටිය පොලීසය සිදුකරණ ලද වැඩිදුර විමර්ෂණ වලදී හෙළිවී ඇත්තේ වයස අවුරුදු 15ක දැරිය ගැබ් ගෙන ඇති අතර මෙම දැරියගේ වයස අවුරුදු 18 වන අක්කාට ද අවුරුදු තුනක ළමයෙකු සිටින බවයි.

එමෙන්ම තවත් විවාහක කාන්තාවක් සමඟ මෙම සැකකරු අනියම් සම්බන්ධතවයක් පවත්වා ඇති අතර ඇයවැද දුෂණය කර ඇති බවටයි අනාවරණය වන්නේ.

මෙම සිද්ධිය සම්බධයෙන් අප කළ විමසීමකදී නාවලපිටිය පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධව මෙම දැරියන්ගේ දෙමාව්පියන් දැන සිටියේද යන්න විමර්ශන පවත්වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය ස්ථානධිපති ප්‍රභාශ්වර කළුගම්පිටිය ඇතුළු නාවලපිටිය පොලිසිය විසින් පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50