ආදිවාසී කෙල්ලෙක් මහ කැලේ පිරිමි 7 ක් එක්ක කරපු වැඩේ පොලීසියට මාට්ටු

දිබුලාගල බිම් පොකුණ ප්‍රදේශයේ කැලෑවක ඊයේ උදෑසන හෙරොයින් පානය කරමින් සිටි අවුරුදු විස්සක ආදීවාසී තරුණියක සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුලු හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

අරලගංවිල දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී ඔවුන් සතුව තිබූ හෙරොයින්දහ අටයි මිලිග්‍රෑම් විස්සක් සොයා ගත් බවද පරීක්ෂන සිදු කරන අරලගංවිල පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත් දලුකානෙ පදිංචි අවුරුදු විස්සක් වයසැති ආදිවාසී කාන්තාව මීට පෙර අවස්තා තුනකදීම හෙරොයින් ලග තබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩුවම් ලබා ඇති තරුණියක බවද පොලිසීය සදහන් කරයි. මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් තිහත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවත් ඔවුන් හෙරොයින් වලට තදින්ම ඇබ්බැහි වූවන් බවත් ජාවාරමක් ලෙස මෙය සිදු කරන බවත් පොලීසිය ප්‍රකාශ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50