සාධු නිදන කාමරයට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා – ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා

ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි පුද්ගලයෙකු අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස ගම්පහ අධිකරණය නියෝග කර තිබෙනවා. 

අපල දෝෂ දුරුකර ගැනීම සඳහා මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග සැකකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන කොවිඩ් මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය අවස්ථාවකදී සැකකරු තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සාධු කේන්ද්‍රය බලා ඇඟේ කායික ශක්තිය දුර්වලයි කියා පැවසුවා.සාධු ආර්ය උත්තමයෙක්. ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා.එවැනි පුද්ගලයකු තරුණියක් වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයන්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පවසා ඇත. 

සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කර දෙන ලෙස පවසා ඇති අතර.සාධු ආර්ය උත්තමයකු නිසා තමන්  එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගිය බව ඈ සදහන් කර ඇත. 

කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ විට ඇය ඊට අකමැති වු නිසා .සාධු ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා යැයි වින්දිත තරුණිය පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණයට කරුණු අනාවරණය කර ඇත

  1. මට පේන විදියට සාධු වයස 32 ක තරුන එකෙක් . කෙල්ලත් 16 හිරිමල් වයසේ දෙන්නාගෙම කැමත්තෙන් සෙල්ලම වෙලා තියෙන්නෙ. දෙන් සාධුගෙ පමනක් කර පිටින් දමල බෙරෙන්න යන්නෙ.

    • කොහොම වුණත් කැමැත්ත අකමැත්ත අදාල නෑ බාල අපරාධයක්. පිරිමි කෙනා විතරයි වැරදිකාරයා වෙන්නෙ

  2. සාධුගෙ කකුල් මිරිකලා ඇට දෙකත් මිරිකලා මසාජ් කරන කොට කෙල්ලට නිකම්ම චූන් වෙලා බට්ට තෙමිලා . සාදුට කියල කෙලවගෙන දෙන් තොත්ත බබා වෙන්න යනවා වාගෙ මටනම් පෙන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50