කිඹුලා ඇදගෙන ආ පුද්ගලයා ගැන හෙළිවෙයි

පසුගිය 09 වැනිදා පස්වරු 5.45ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ අගනුවර, කිඹුලාවල ප්‍රදේශයේ දී දියවන්නා ඔයේ සිටි කිඹුලෙකු විසින් මිනිසෙකු ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක්  සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති කළා.

මේ වන විට අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව කළුබෝවිල රෝහලේ තැන්පත් කරතිබූ සිරුර මෙම පුද්ගලයාගේ සිරුර ඥාතීන් පිරිසක් විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු තලවතුගොඩ , ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80 ක පුද්ගලයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

පසුගිය 08 වැනිදා මෙම පුද්ගලයා අතුරුදහන් වූ බවට ඥාතීන් විසින් පොලිස් පැමිණිල්ලක් ද දමා තිබුණා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාව කිඹුලාට හසුවුණේ කෙසේදැයි යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

කිඹුලා පුද්ගලයාව ඇදගෙන යන අවස්ථාවේ වීඩියෝව පහතින්,

දියවන්නා ඔයේ කිඹුලෙක් ඇදගෙන යන මේ මළ සිරුර කාගේ ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49