දියවන්නා ඔයේ කිඹුලෙක් ඇදගෙන යන මේ මළ සිරුර කාගේ ද?

දියවන්නා ඔයේ, පුද්ගලයෙකුගේ සිරුරක් කිඹුලෙකු විසින් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ජංගම දුරකතනයක සටහන්ව තිබිණ.
(09) පස්වරු 5.45 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේදීයි.

සිද්ධිය පටිගත කළ තරුණයා කියා සිටියේ මෙම කිඹුලා සිරුර කිඹුලාවල පාලම දෙසට සිරුර ඇදගෙන ආ බව ත් පසුව පාලම යටදී සිරුර අතහැර දමා ඇති බවත් ය.

පසුව කිඹුලා අතහැර දැමූ මෘත දේහය කුඹුලාවල පාලමට නුදුරින් තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් පසුව ගොඩ ගනු ලැබ තිබේ.

ඊයේ රාත්‍රී 9.00 ට පමණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, මියගොස් ඇත්තේ වයස අවරුදු 60ක පමණ පුද්ගලයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්, මිරිහාන පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර මිය ගොස් ඇති පූද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09