Empty Ad
AFC Banner
Empty Ad

දියවන්නා ඔයේ කිඹුලෙක් ඇදගෙන යන මේ මළ සිරුර කාගේ ද?

දියවන්නා ඔයේ, පුද්ගලයෙකුගේ සිරුරක් කිඹුලෙකු විසින් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ජංගම දුරකතනයක සටහන්ව තිබිණ.
(09) පස්වරු 5.45 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේදීයි.

සිද්ධිය පටිගත කළ තරුණයා කියා සිටියේ මෙම කිඹුලා සිරුර කිඹුලාවල පාලම දෙසට සිරුර ඇදගෙන ආ බව ත් පසුව පාලම යටදී සිරුර අතහැර දමා ඇති බවත් ය.

පසුව කිඹුලා අතහැර දැමූ මෘත දේහය කුඹුලාවල පාලමට නුදුරින් තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් පසුව ගොඩ ගනු ලැබ තිබේ.

ඊයේ රාත්‍රී 9.00 ට පමණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, මියගොස් ඇත්තේ වයස අවරුදු 60ක පමණ පුද්ගලයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්, මිරිහාන පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර මිය ගොස් ඇති පූද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
11:13
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09

?