බුකිය කැළඹූ මධුමාධව මිනී පෙට්ටියක වැතිරී ගත් ඡායාරූපවල පිටුපස කතාව

“පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…”

මධුමාධව අරවින්ද කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා.

මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් වන මධූමාධව පසුගිය දිනෙක මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ…. ඒ සටහනට ඔහු අමුතුම විදිහේ ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා.

සොහොනට බය වෙන්න එපා ඔක්කම යනවා
ඔබ ගියාට පස්සෙ අම්මපා මම එනවා
පලියක් ගන්න ඇත්තම් හනිකට ගන්න
පෙමක පැටලෙනවනම් පටලා ගන්න
කබේ දිගයි නම් තම ලිද ඉහ ගන්න
ඔබේ නමත් තියෙන්නෙ මෙහි ලියවෙන්න
ප්‍රශ්නය අනුන්ගේ නම් පිල් විහිදන්න
තමන්ගෙ ප්‍රශ්නය අල්ලන් කෙලවන්න
තමන්ට ඕනෑ ලෙස ජීවත් වෙන්න
බැරිනම් අන්න වල තියෙනව සැතපෙන්න
මදු මාදව අරවින්ද
(ඔබ යන්න මම එන්නම් කවි)
මැරි මැරී ජීවත් වෙන මිනිසුන්ට වඩා
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ රසයි….
පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18