AFC Banner
Empty Ad
Empty Ad

සර්.. මිනිහා මටත් ගහලා එළව්වා..

මව මිය යාමෙන් පසු පියා කැන්දාගෙන ආ දෙවැනි බිරිඳ අඹුකමට ගත් පුතෙකු ගැන පුවතක් කළුතර දිසාවෙන් වාර්තා වනවා. මෙසේ වරදකරු වූ පුතා, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසයි කළුතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.තම පුත්‍රයා තමාට පහර දී එළවා දැමූ බවත්, නිවසේ තිබූ රුපියල් අටදහසක මුදලක් සොරකම් කර ඇති බවත් මේ පියා පවසනවා.

පියා විසින් මේ ගැන කියමින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.ඒ අනුවයි පොලිසිය අදාළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?