ලීසිං සහ ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට මහ බැංකුව දුන් සහනය

ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ වාහන හිමියන්ට සහ ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූ ජනතාවට මාස 6ක කාලයක් ගත වන තුර සහනයක් ලබා දීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබේ.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද එළිදක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මෙම සැලසුම එළිදක්වනු ලැබුවේ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ඉදිරි මාස 6 තුළදී “පරාටේ ගිවිසුම” හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින ලෙස සියලු බැංකුවලට දැනුම් දී ඇති බවය.

ඊට අමතරව, ලීසිං වාරික නොගෙවූ වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් දුන් බව ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46