AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් කොස්තාපල් තම යාළුවාගේ බිරියට යැවු නිල් දසුනක් නිසා සිදුවු අලකලංචිය

මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ කර තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මර්ග සංචාරක කොට්ඨාසයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙක්. 

කොස්තාපල්ගේ බිරිය තම සැමියාට මේ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු ඔහු මේ පිළිබදව පැමිණිල්ලක් කර තිබෙනවා. පසුව මේ සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?