බාර් විවෘත කිරීමට එරෙහි වූ පිරිසක් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ උද්ඝෝෂණයක් කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ කොටුව පොලීසිය විසින්. නිරෝධායනය ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී , මත්පැන්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.