රෝහලක් පුදුමයට පත්කරමින් කොවිඩ් පරදා මෙලොව එළිය දුටු මල් කැකුළු

කිසිදිනෙක බලාපොරොත්තු නොවූ හේතුවකට රෝහල් ගත වූ මවක්

පුත්තලමේ චකිලා මදුවන්තී රාජපක්ෂ මහත්මිය පසුගිය දා රෝහල්ගත වූයේ තමා කිසිදිනෙක බලාපොරොත්තු නොවූ හේතුවකටය.

එවකට මාස 7ක ගැබිනියක්ව සිටි ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට රෝහලේදී හඳුනාගැනුණි.

ඒ අනුව ඇය දින14ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තාය.

පසුව සති 34දී අධික රුධිර පීඩනය හේතුවෙන් ඇයට යළිත් රෝහල්ගතවීමට සිදුවී තිබුණි.

තුන් නිවුන් දරුවන් බිහිකිරීමට සූදානමින් සිටි මදුවන්තී පිළිබඳ ඒ වනවිටත් පුත්තලම රෝහලේ වෛද්‍යවරු මුලසිටම දැඩි අවධානයෙන් පසුවිය.

ඒ අනුව, පුත්තලම මූලික රෝහලේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී වලිසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ඇය 35වන සතියේදී සිසේරියන් සැත්කමකින් මෙම නිවුන් දරුවන් තිදෙනා බිහිකරන්නට සමත්වූවාය.

වෛද්‍යවරු සඳහන් කළේ බිළිඳියන් දෙදෙනෙකු සහ බිළිඳෙකු එලෙස පූර්ණ සුවයෙන් පසුවන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38