”ITN හා රූපවාහිනී NEWS බලන්න බෑ” – ඉරාජ් වීරරත්න

ස්වාධීන රූපවාහිනී සේවයේ හා ජාතික රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නැරඹීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි නව පරපුරේ සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න පවසනවා.

“TN සහ Rupawahini news බලන්න බැරි තත්වයට දැන් පත්වෙලා තියෙන්නේ… උදේ ඉදලා ඔබතුමාලා ගිය තැන් ටිකයි කන බොන ටිකයි බලන්න මිනිස්සුන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටිනවා.

ඉරාජ් වීරරත්න මේ බව ප්‍රකාශ කළේ ඇමතිවරුන්ගේ වැරදි වැඩ පවතීනම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් පවතින බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශකට සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමිනි.

2owumo40


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51