මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.
ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප‍්‍රතිචාර දක්වයි.
පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.














Dear Iraj,
I was thinking to write to you many times but I couldn’t. You inspired me since 2006, when I saw you at a music competition at Kandy.
I think that time was the golden era of hip hop & R&B music. People were judgemental about you, compared you with other musicians criticized you but you choose to pave your own way. I think you are stepping up to a new beginning. I don’t mind your personal opinion or behavior, it’s up to you. But I believe an artist should be an independent person. I hope you will launch new tracks, new creation soon. Thanks for all the music we enjoyed from you so far. We are waiting for new creative venture. Wish you all the very best.
we allays with you. Ira. me gon samajayata minissu jiwath wenakota age ne. merunama hoda kiyanawa.me rate minissu thanikara kelinne pissu.
මේ වගෙ හරකෙක් කියන ඒව සීරියස් ගන්න එපා මචන්ල
idakin iraj ponnayo thota sapa wenawa rate ahinsaka kollo kello rawattala rata winasa kara
pehadili irshayawa.
Maralama dammanam iwarai ! Apathaya
මල්ලි මට ගැහුවෙ නෑ මල්ලි.. ඇත්තටම ගැහුවෙ නෑ මල්ලි.. ඉතිං කියන දේ අහන්නකො මල්ලි ගැහුවෙ නෑ මට මල්ලි.. ගැහුවෙම නෑ සත්තයි මල්ලි..
කාටවත් කණට ගහන එක සතුටු වෙන්න කාරණයක් නෙවෙයි? එත් මූ වගේ එකෙක්ට කණට ගැහැව්වා කිවම අපිට නම් පට්ට ෆන් තමයි ඉතිං? 😄😄
Pissek.. guti kalalu ne
pissanta penne anik unta pissu kiyala.
ඉරාජ් ගූ වෙලා කියල හිතෙන්නෙ මට විතරද
iraj gu wela ne. sithuwili walin pohosath wela. samantha bhadra hamuduruwo ahana dakina kenek ta ehema gu wenna be.
ඉරාජ් කියනවා හරි බයෙන් ඉන්නෙ කියලා. මමනම් මැරෙනවට බයක් නැහැ. අද ඉන්න මිනිස්සු කොරෝනා හැදිලා හරි වෙන ක්‍රමයකින් හරි මරණයට පත්වීම ගැන දුකක් කණගාටුවක් නැහැ. ඉපදීම දුකයි. ජීවත් වීමත් දුකයි. මරණයට පත්වීමත් දුකයි නැවත උපදින නිසා. අද ඉන්න සියළු දෙනාම ජීවත් වෙන්න වෙන්න පව්මයි කරගන්නෙ. ඉතිං එහෙම මිනිස්සු මැරෙන එක ඒ මිනිස්සුන්ටත් හොඳයි. රටට සමාජයටත් හොඳයි. ජීවත් වුනා කියලා ඇති වැඩේ මොකක්ද පව් කරගන්නවා මිසක. කොයි මිනිහද හිත පිරිසිදු කරගන්නෙ? කොයි මිනිහද ගුණ ධර්ම දියුණු කරගන්නෙ. ඔක්කොම තිරිසනුන්ට හපන්. මංගල ගැන කිව්මංවට මංගලත් ඒ ජාතියෙ කෙනෙක්. ඔහුට යමපල්ලො දැන් හොඳට සලකනවා ඇති. ඔබටත් එච්චරයි බණ භාවනාවල යෙදුනෙ නැත්තං. මටනං කිසිවක් එපා. කොයිවෙලාවෙ හරි මැරෙන හින්දා මම දැන් හිත ශුද්ධ කරගන්න එකයි කරන්නෙ. ඒ නිසා ඔබලාට තියෙන කිසිම ප්‍රශ්නයක් මට නැහැ.ඔබත් මම වගේ වෙන්න.
අනුන්ව පහත් කරමින්,හෙලා දකිමින් මං සුදනා කියමින් තමාවම වර්ණනා කරගන්නා තැනැත්තා මන්ද බුද්ධිකයෙකි. ඔහුද අපායේ දොර ආසන්නයේ සිට බන කියනු පෙනේ.
iraj bayata kiyana kathawak nowe. therum ganna. rogaya pethirena eka walakwanna samajayata dena paniwidayak echcharai.merenna baya nethi ekath sapekshaka kathawak.apith merenna baya ne . ai eth merenne . yamak nokaragena.
කනට නෙමෙ පුකටලු පයින් ගහල කියල තියෙන්න ; පල යන්න වේසිගෙ පුතා කියාල
luyanu bashawa fell . dakkanam witharak kiyanna.
ඉරාජ් කියන්නේ පිස්සෙක්නේ.ලංකාවේ ඉන්න හොඳ ගොනේක්.කතා කරන්නවත් දන්නවද බලන්න.රටේ පවට උපන් දරුවෝ.