ඉරාජ්ගේ කනේ පහර ගැන යෝෂිත කතා කරයි

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පසුගිය දවසක තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා. 

මෙම ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ කතා ප්‍රචාරය වුණා.

එක කතාවක් වුණේ යෝෂිත රාජපක්ෂ, ඉරාජ්ට කනට ගැහුවා කියන එක.

ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා පවසන දේ පහතින් නරඹන්න. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?