සීනි කිලෝවේ මිලට සිදු වු දේ

අද වෙන විට සීනි කිලෝ 1ක සිල්ලර මිල ඇමරිකානු ඩොලර් 1 ක ඉක්මවා ගොස් තිබෙන්නේ.

මේ වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.203 ක් වන අතර සීනි කිලෝ 1ක මිල රුපියල් 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සතියක් තුළ රුපියල් රු.50 කින් ඉහලට

පසුගිය සතියේ රුපියල් 160 තිබූ සීනි කිලෝව ගෙවුණ සතිය තුළ රු.50 කින් වැඩි වූනා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ශාන්ත අලගියවන්න මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ එය විශාල අපරාධයක් බවයි.

රාජ්‍ය ඇමති අසරණයි

ඒත් මේ අපරාධය වැලැක්වීමට තමන්ට කළ හැකි නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඊට හේතුවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ සහතික මිල ඉක්මවමින් භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිව ගසන දඩ මුදල වැඩි කිරීමේ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය මේ දක්වා සම්මත කර ගැනීමට නොහැකිවීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00