AFC Banner
Empty Ad
Empty Ad

ගවුම් අඳින ඔය මිනිහගේ ඔය ටික ගැලෙව්වේ අපි – ජවිපෙ කෙලින්ම කියයි

ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් තහනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

අසරණ ජීවිත සමග සෙල්ලම් කිරීම

රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

මේ දැන්වීම මත අසරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.

මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝදනා කරන්නේ.

ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල

ඒ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.

මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
173
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?