දරුණු පිළිකාවට අභියෝග කරන චතූ මුණසිංහට කොවිඩ් – සංවේදී වීඩියෝව

මේ වන විට දරුණු පිළිකාවකට ගොදුරු වී සිටින මීට පෙර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ චතූ මුණසිංහට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ඇය  ෆේස්බුක් ලයිව් වීඩියෝවක් හරහා සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා.

එමෙන්ම කිසියම් ෆේස්බුක් පිටුවක් හරහා ඇයගේ ඡායාරූප යොදා ගනිමින් සිදුකරන ලද මුදල් ලබාගැනීමේ ලබා ගැනීමේ සිදු වීමට තමන් සම්බන්ධ නොවන බවද ඇය බව ද ඇය කියා සිටියා.

ඇය ඉතාමත් සුවෙන් සිටින බවත් මේ වන විට  තමන් තමන්ගේ දරුවන් සහ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ ද කොවිඩ්වෛරස් ඒ තමන්ට ආසාදනය වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවන් තත්වයක සිටිය දීත් ඉතාමත් දැඩි සහ ගුණාත්මක මානසිකත්වයක ඇය සිටින බව එම වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.

ඊට පෙරද දරුණු පිළිකාවකට ගොදුරු වුවද තාමත් ධනාත්මක චේතනාවකින් යුක්තව කටයුතු කළ ආකාරය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ධාරා වේද කතිකාවට භාජනය වුණා.

ගගන අපි ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

ඇයගේ වීඩියෝව පහතින් ,

https://youtu.be/7d6fSZ2k4Qg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?