AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳී ඇති බව හෙළිවූ පාතාල නායකයා

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට කරාපිටිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේ කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බව අද (21) පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?