Empty Ad
Empty Ad
 Empty Ad

කොවිඩ් මරණ 170ක්

කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (17) දින තහවුරු කර ඇත.

මෙම මරණ 170ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතර කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?