කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම මත ඊයේ (10) දින රාත්‍රියේ සිට අන්තර් පළාත් අතර සංචරණ සිමා පැනවීමට කටයුතු කළා.
මේ නිසා පළාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිසිය කියා සිටියේ. අන්තර් පළාත් අතර අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහනවලට පමණක් පළාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා. පළාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථවල නිරෝධායන උපදෙස්වලට පටහැනි ව මඟීන් රැගෙන යන බස් රථ, මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනු ඇති.
අද රාත්‍රීයේ සිට සංචරණ සීමා දැඩි වන හැටි
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














🤔🤔
රට වහන්න ඕන සම්පූර්නම
Lock down karana thurawata rogin adu nowe..
සංචරන සිමා වචනයක් විතරයි පොලිස් ලොක්කා call කරාම බසෙකට යන්න පුලුවන්.බෙන්තර පාලම ගාවින් 3w එකට 100 දිලා අනිත් පැත්තට යනවා පොලිසිය 🥥 ගානවා