ප්‍රමාද වී තහවුරු කොවිඩ් ආසාදිතයින් 3,000ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223ක් පසුගිය දින  07ක කාලය තුලදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය රෝගීන් ගණන 32,786ක් වනවා.

මෙම ආසාදිතයින් ප්‍රමාද වී වාර්තා වීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලබන රෝගීන් සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ දත්ත වාර්තා තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පසුගිය දින 07ක කාලය තුලදී මතුවූ බවයි.

ඒ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම නිසා බව පැවසූ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂකවරයා, අදාල තොරතුරු නිසි අයුරින් තහවුරු කර ගැනීමෙන් පසුව දත්ත වාර්තා වලට අද දිනයේදී ඇතුලත් කළ බවයි කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22