කොරෝනා ආසාදනයව සිටි පිරිසක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියූ දේ

කොරෝනා ආසදනයව සිටි තවත් පුද්ගලයින් 2,563 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 293,357 ක් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.