කෝටි 142ක් වටිනා අශ්වයෙකු පිට නැඟි පදක්කමක් හඹා ගිය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට සිදු වූ දේ

මෙරට අවසන් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වූ, ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද පරාජය වැළඳගන්නට සිදුවුණා.

මෙරට වේලාවෙන් අද (03) පස්වරු 3.30ට ඇරඹුණු, කේවළ අශ්වාරෝහක ඉසව්වේ මූලික තරග වටයෙන්ම ඇයට ඉවත් වීමට සිදුවුණා.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු වැන්නා වූයේ ද 36 හැවිරිදි මැටිල්ඩා ක්ලාසන්.

මෙරට තුළ ආධුනික මට්ටමේ පවතින මෙම ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.

මැටිල්ඩා ක්ලාසන් මෙම තරඟයට එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම යුරෝ මිලියන 6ක් එනම් රුපියල් කෝටි 142ක් පමණ වන බවයි වාර්තා වන්නේ

මැටිල්ඩා ක්ලාසන් 13 වන තරඟකරුවා ලෙසයි එම ඉසව්වට සහභාගි වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
298
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53