මෙරට අවසන් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වූ, ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද පරාජය වැළඳගන්නට සිදුවුණා.
මෙරට වේලාවෙන් අද (03) පස්වරු 3.30ට ඇරඹුණු, කේවළ අශ්වාරෝහක ඉසව්වේ මූලික තරග වටයෙන්ම ඇයට ඉවත් වීමට සිදුවුණා.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු වැන්නා වූයේ ද 36 හැවිරිදි මැටිල්ඩා ක්ලාසන්.
මෙරට තුළ ආධුනික මට්ටමේ පවතින මෙම ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.
මැටිල්ඩා ක්ලාසන් මෙම තරඟයට එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම යුරෝ මිලියන 6ක් එනම් රුපියල් කෝටි 142ක් පමණ වන බවයි වාර්තා වන්නේ
මැටිල්ඩා ක්ලාසන් 13 වන තරඟකරුවා ලෙසයි එම ඉසව්වට සහභාගි වූයේ.














Ayyo saantha mata wathura weeduruwak deepan
දුකයි…ඒත රට වෙනුවෙන් ඉදිරිපත් වුනා.අලුත් ක්‍රීඩාවක් ලංකාවට පුරුදු කරා
මෙරට අවසන් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වූ, ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද පරාජය වැළඳගන්නට සිදුවුණා. Don’t get upset Matilda, Will try next time
Yes agree with u
එහෙමද
Be enough strong prepare for next year continue your challenges you will be able success in future with golden name.
රට වෙනුවෙන් ඇයගේ ඉදිරිපත් වීම අගය කල යුතුයි මවිි බිම අමතක නොකල දිරිය දියනිය
ඒ අශ්වයාට ස්තුතියි . අපෙ ලන්කාවෙ කෙනෙක් පිට උඩ අරන් ගියාට .