වීරවංශට සිදු වු නොසිතූ කරදරය

අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ නිරෝධායනයට ලක් වී තිබෙනවා.

ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුම කොවිඩ් 19 ආසාදිත බවට හඳුණාගැනීමත් සමග යි.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසන්නේ අද සිට තමන් නිවසේ සිට නිරෝධායනයට ලක්වන්නට තීරණය කළ බව යි.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යංශයේ ඇති සිය කාර්යාලය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත් බවත්, එම අංශය ද දින 14කට වසා දැමූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.

සිය අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය ලෙස සිදුකෙරෙන නමුත් පැමිණීමකින් තොරව එම දුරස්ත ක්‍රම මගින් එම අමාත්‍යංශය සමග ගනුදෙනු කරන ලෙසට යි වීරවංශ මහතා ඉල්ලා සිටින්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?