වීරවංශට සිදු වු නොසිතූ කරදරය

අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ නිරෝධායනයට ලක් වී තිබෙනවා.

ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුම කොවිඩ් 19 ආසාදිත බවට හඳුණාගැනීමත් සමග යි.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසන්නේ අද සිට තමන් නිවසේ සිට නිරෝධායනයට ලක්වන්නට තීරණය කළ බව යි.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යංශයේ ඇති සිය කාර්යාලය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත් බවත්, එම අංශය ද දින 14කට වසා දැමූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.

සිය අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය ලෙස සිදුකෙරෙන නමුත් පැමිණීමකින් තොරව එම දුරස්ත ක්‍රම මගින් එම අමාත්‍යංශය සමග ගනුදෙනු කරන ලෙසට යි වීරවංශ මහතා ඉල්ලා සිටින්නේ

  1. විමල් වීරවංස මහතා කාර්ය බහුල කෙනෙක් නිසා, මෙවරවත් නිරෝධායනය කාලය තුල සිය බිරිය සමහ යහමින් කාරිය කර ගන්නට ඉඩ සෙලසෙවා පතමි; ඉහුට ඉක්මන් නිවන් සුවයද පතමි ; රෙස්ට් ඉන් පීස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28