රටවල් 20කින් ලංකාවට එරෙහි තහනමක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත අවදානමක් ඇති රටක් බවට රටවල් 20කින් නම් කර ඇති අතර ඔවුන් විසින් සිය ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තහනමක්ද පනවා ඇති බවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිනවා.

කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර් සහ වියට්නාමය යන රටවලින් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක තහනමක් පනවා ඇති රටවල් වෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරක ආකර්ෂණය සහ ප්‍රවර්ධනය පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සාකච්ඡාවක් අතරතුරයි.

එහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තහනම ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් කටයුතු සිදුකරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14