තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළ යයි.