කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අගවනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා එන්නත්කරණයට ලක් කළ කිසිදු ගුරුවරයෙකු තුළ කොරෝනා ප්‍රතිශක්තීකරණය ගොඩනැගී නොමැති බවයි.

මේ අතර කොරෝනා ආසාදිතව මිය ගිය බහුතරය එන්නත් ලබාගෙන නොමැති බව ගත වූ සති 3ක කාලය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා  මරණ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී තිබෙනවා.  

නිවැරදිව ආසාදිතයින් හා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදුනොකරන පසුබිමක් තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

මේ අතර අලුත්ගම – කළුවාමෝදර, මුල්ලපිටිය, හෙට්ටිමුල්ල, මොරගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 143 දෙනෙකුට සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයන් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.  එමෙන්ම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයෙන් අද උදෑසන පලාගිය ආසාදිතයෙකු නාවලපිටිය – මෙරිවිල හන්දිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන යළි රෝහල් ගතකිරීමට පියවර ගැනුනා. ඒ, අදාළ ආසාදිතයා මාර්ගයේ ගමන් කරමින් සිටියදියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08