AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 43ක්

අද (20) දිනය තුළ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (19) සිදුව ඇති එම කොවිඩ් මරණ 43න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් එක් පිරිමි පුද්ගලයෙක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 31දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?