Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහියංගනය – මහනුවර මාර්ගයේ බස් රථ අනතුරක් – තුවාලකරුවන් මහියංගනය රෝහලට

මහියංගනය – මහනුවර මාර්ගයේ පාලම් හන්දිය ආසන්නයේ දී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී අද (29) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

කෑගල්ලේ සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබුවන් 22 දෙදෙනෙක් මහියංගනය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්